ව්‍යාපාරිකයාගෙන් කප්පම් ගත් කාන්තාවක් අත්අඩංගුවට අපරාධ රැසකට සම්බන්ධ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින කොස්ගොඩ තාරකගේ නම භාවිතා කරමින් දුරකතනයෙන් ව්‍යපාරිකයකුගෙන් රුපියල් 5000/- ක මුදල් ගත් කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 03 July 2018
යකඩ පොල්ලකින් හා විකට් කූරකින් ගසා තුවාල කළ දෙදෙනෙක් අල්ලයි වෙන්නප්පුව උල්හිටියාවේ පදිංචි අයකුට යකඩ පොල්ලකින් හා විකට් කූරකින් ගසා බරපතල තුවාල සිදුකර පලා ගොස් සැඟව සිටි දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 03 July 2018
සරසවි ඇදුරෙකු ලෙසින් හෝටල්වලට ගිහින් පොලු තියලා විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකු ලෙස පෙනී සිටිමින් හෝටල්වල දින ගණන් නැවතී සිට හෝටල් බිල් නොගෙවා මඟහැර සිටි බව කියන විවිධ වැඩසටහන්වල නිවේදන කටයුතු කරන පුද්ගලයෙක් ජුලි 5 වැනි 03 July 2018
සීගිරි සංචාරක කලාපයේ පාලමක් ගිලා බැස දෙමසක් ගතවෙයි කණ්ඩලම සීගිරිය ප්‍රධාන මාර්ගය කිබිස්ස ප්‍රදේශයේ පාලමක් පාරත් සමඟ ගිලා බැස මාස දෙකක පමණ කාලයක් ගත වී ඇතත් මෙතෙක් එහි ඉදිකිරීම් කටයුතු අවසන් නොකිරීම හේතුවෙන් එහි ගමනාගමන 03 July 2018
ලබුදුවේ උසස් තාක්ෂණ ආයතනයේ සිසුවියකගේ රන්මාලය කොල්ලකාලා අංක තහඩු නොමැති යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියකගේ රුපියල් 30,000/- පමණ වටිනා ගෙල බැදි රන්මාලය කඩාගෙන ගොස් ඇති බව අක්මීමන පොලිසිය පවසයි. 03 July 2018
පුත්තලමේ පොලිසිය මෙහෙයුමකින් සැකකරුවන් 40ක් අත්අඩංගුවට පුත්තලම පොලිස් බල ප්‍රදේශය තුල සිදුකළ මෙහෙයුමකින් අද (2) විවිධ අපරාධ වරෙන්තුකරුවන් සහ තවත් චෝදනා වලට සම්බන්ධ සැකකරුවන් 40 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය පවසයි. 03 July 2018
වනජීවී ඇමැති කල්පිටියේ ගැටලු සොයයි වනජීවී සංරක්ෂණ පනතට අදාළ වගකීම් සහ රාජකාරී කල්පිටිය අර්ධදීපය තුළ ක්‍රියාතමක වීමේදී ඇතිවන ජනතා ගැටලු පිළිබඳව සොයා බැලීම අරමුණු කරගත් සංචාරයකට තිරසාර සංවර්ධන වන ජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා අද (2)දවස පුරා එක්විය. 02 July 2018
දැරියක අපයෝජනය කළැයි අසල්වැසියා අත්අඩංගුවට මාතර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 10ක බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 69 හැවිරිදි අසල්වැසි පුද්ලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 02 July 2018
වනජීවී ඇමති පුත්තලම කල්අඩියේ ඇල්ලූ ඇතා බලන්න යයි පුත්තලම කල්අඩිය සිමෙන්ති ගම ප්‍රදේශයේදී නිර්වින්දනය කර අල්ලා ගත් ඇතා නැරඹීමට අද (02) වනජීවී ආමාත්‍ය පීල්ඩ් මාෂල් සරත් පොන්සේකා මහතා පැමිණියේය. 02 July 2018
පරන පොල්කිරි ටින් විකුණන්න ගිය සැකකරුට දඩ මිනුවන්ගොඩ, කටුවැල්ලේගම කම්හලකින් සොයාගත් මනුෂ්‍ය පරිභොජනයට නුසුදුසු පොල් කිරි ටින් 1000 ක් විනාශ කිරීමට නියෝග කළ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය ඒවා ගබඩාකරගෙන සිටි සැකකරුට රුපියල් 5000 ක දඬයක් ද නියම කළාය. 02 July 2018
මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට ජංගම දුරකත විශාල ගැටලුවක් බාල වර්ගයේ ජංගම දුරකතන සහ දුරකතන සමාගම් නිසි ක්‍රමවේදයකින් තොරව සුලු මුදලට අලවි කරන සිම්පත් නිසා නීති විරෝධී කටයුතු මැඩලීම පොලීසියට විශාල ගැටලුවක් වී ඇතැයි බදුල්ල සහකාර පොලිස් අධිකාරී උදිත් එන්.පී.ලියනගේ පවසයි. 02 July 2018
පඳුරක් ළඟ තිබුණේ සුලිපුරම් දැරියගේ ඇඳුම්දැයි සොයයි යාපනය, සුලිපුරම් ප්‍රදේශයේදී ඝාතනය කැරුණු ශිවනේශ්වරන් රෙජීනා දැරිය ඇඳගෙන සිටි ඇඳුම්වල කොටස් යැයි සැක කරන ඇදුම් කොටස් කිහිපයක් කැලෑවක තිබී සොයාගත් බව යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පැවසීය. 02 July 2018
සැකකරුවකු අත්අඩංගුවට නොගත්තාට රත්ගම ස්ථානාධිපති උසාවි කැඳවයි පිහියෙන් ඇන මනුෂ්‍ය ඝාතනයක් සිදු කොට තවත් අයෙකුට තුවාල සිදුකිරිම සම්බන්ධයෙන් විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවක් විභාග කළ දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විත්තිකරුවන් දෙදෙනාට අද සිර දඬුවම් නියම කළේය. 02 July 2018
හොඳම වැලි කපන්නාට සම්මාන ගං ඉවුරු සුරකිමින් පරිසර හිතකාමී ලෙස වැලි කැපීමෙහි නිරත වන්නන්ට සම්මාන ප්රදානය කරන්නේ යැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. 02 July 2018
හිඟුරක්ගොඩ කලාප කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් මැදිරිගිරිය, මහ අඹගස්වැව ශ්‍රී රාහුල කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන තම දරුවන්ට ඉංග්‍රීසි සහ චිත්‍ර විෂය ඉගැන්වීම සඳහා අවශ්‍ය ගුරුවරු ලබාදෙන ලෙස ඉල්ලා ඒ දරුවන්ගේ මාපියෝ අද (2) හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ. 02 July 2018
පානීය ජලය ඉල්ලා මහානාගපුර ගම්වැසියෝ විරෝධතාවක මහානාගපුර ගම්මානය ඇතුලු ගම්මාන කිපයකට පානීය ජලය ලබාදෙන ලෙස ඉල්ලා ගම්මානයේ වැසියෝ පන්නල්ගම අම්පාර මාර්ගය අම්බලන්ඔය වැව් බැම්ම අසලින් අවහිර කරමින් විරෝධතාවයක නිරතවූහ. 02 July 2018
පොසොන් සතියේ මත් පෙති විකිණූ සැකකරු මාසයක් හිරේට හෙරෝයින් පානය කරන පුද්ගලයින් හෙරෝයින් නොමැති අවස්ථාවල ඒ වෙනුවට පානය කරන බව කියන පෙති වර්ගයක් පොසොන් සතියේ අලෙවි කළැයි වරද පිළිගත් සැකකරුවකුට තඹුත්තේගම 02 July 2018
ක්වීන්ස්ලන්ඩ් වතුයායේ බඹර ප්‍රහාරයකින් කාන්තාවන් 15 කට තුවාල මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ, ක්වීන්ස්ලන්ඩ් කොටසේ බඹර ප්‍රහාරයකින් වතුකම්කරු කාන්තාවන් 15 ක් තුවාල ලබා මස්කෙළිය රෝහලට ඇතුළත් කර ඇත. 02 July 2018
මීගොඩ හේනවත්තෙන් කතකගේ මළ සිරුරක් මීගොඩ හේනවත්ත විහාරමාවත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට තිබී මොට ආයුධයකින් හිසට සිදුකළ ප්‍රහාරයකින් ඝාතනය කර ඇති බවට සැක කළ හැකි කාන්තාවකගේ මළ සිරුරක් අද (2) හමු වූ බව මීගොඩ පොලිසිය පවසයි. 02 July 2018
රන් අබරණ කොල්ල කෑ තිදෙනෙක් අත්අඩංගුවට සුඛෝපභෝගී මෝටර් රථවලින් පැමිණ අවි පෙන්වා වවුනියාව පූවර්සන්කුලම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු සතු මුදල් හා රන් ආභරණ කොල්ලකෑමට පැමිණි පුද්ගලයින් තිදෙනකු අද (2) සෙට්ටිකුලම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි. 02 July 2018
අධිබලැති විදුලි රැහන් කණුවක නැඟ විරෝධතාවයක් මහවැලි ගඟේ පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ වැලි කැණීම් කටයුතු කරන සමාගමක් එම වැලි ප්‍රවාහනය කිරීම සඳහා තමන්ට අවස්ථාව නොදී අසාධාරණයක් සිදු කළැයි පවසමින් ඊට විරෝධය දක්වා 02 July 2018
වන අලි පහර දීමකින් කාන්තාවක් මරුට අම්පාර උහන පොලිස් බල ප්‍රදේශයේ හිමිදුරාව හතේ ඇලේ ගම්මානයේදී වන අලියකු පහරදීම නිසා 53 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. 02 July 2018
කාන්තාව මරා දැමූ ඇතා කල්අඩියෙන් අල්ලයි කොට්ටුකච්චිය කිවුල ප්‍රදේශයේ කාන්තාවක් මරා දැමු මිනීමරු ඇතා අද (2) පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ දී වනජීවී නිලධාරින් නිර්වින්දනය කර අල්ලා ගත් බව කියයි. 02 July 2018
අතුරුදන් වු පුද්ගලයාගේ සිරුරේ කොටස් හමුවේ මීට මාස දෙකකුත් දින එකොළහකට පමණ ඉහතදී අතුරුදන් වු දෙදරු පියකුගේ ඇටසැකිල්ලක් සහිත සිරුරේ කොටස් පොද්දිවල මත්තක අක්කර පනහ කන්ද ප්‍රදේශයේ තිබි හමුවී ඇති බව පිටිගල පොලිසිය කියයි. 02 July 2018
සීගිරි ගලේ ගිලිහී යන පාෂාණ කොටස් සවි කිරීමේ විශාල ව්‍යාපෘතියක් ලෝක උරුමයක් ලෙස සැළකෙන ඓතිහාසික සීගිරි ගලේ ආරක්ෂාව සඳහා සහ සීගිරි ගල තරණය කරන ජනතාවට පහසුකම් සැපයීම සඳහා වසර ගණනාවක සිට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මඟින් 02 July 2018
දස වසරකට පසු ස්ත්‍රී දූෂණයෙක් අත්අඩංගුවට කාන්තාවක් දුෂණය කර වසර දහයකට අධික කාලයක් තිස්සේ තම හැඩරුව වෙනස් කර ගනිමින් සැඟවී සිටි ත්‍රී රෝද රථ රියදුරකු අද (1) ගාල්ල කොටුවේ පිහිටි නීතිය බලගැන්වීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 01 July 2018
මුල් මාස හයේ දුම්රිය අනතුරු වලින් 246 ක් මරුට මේ වසරේ මුල් මාස හයේ දී සිදුවු දුම්රිය අනතුරුවලින් 246 දෙනෙකු මියගොස් ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 01 July 2018
ඇසළ පෙරහර මංගල්‍යයේ නර්තන ශීල්පීන් වෛද්‍ය පරික්ෂණයකට ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මංගල්‍යය සඳහා නර්තන කණ්ඩායම් තෝරා ගැනීම හා නර්තන ශිල්පීන්ගේ සෞඛ්‍ය තත්වයන් සඳහා වෛද්‍ය පරික්ෂණ 01 July 2018
මන්නාරම සතොස ගොඩනැගිල්ල ඉදිකිරිම් ස්ථානයෙන් මිනිස් අස්ථී කොටස් මන්නාරම නගරයේ සතොස ගොඩනැගිල්ල ඉදිකිරීමේදී මිනිස් අස්ථි කොටස් හමුවූ ස්ථානයේ තවදුරටත් කළ කැණීම් වලදී මිනිස් හිස්කබල් 30 ක් ඇතුළු අස්ථි කොටස් තොගයක් හමුවූ බව විමර්ශන සිදුකරන නිලධරයෝ පවසති. 01 July 2018
ගවමස් ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට මාතලේ ප්‍රදේශයේ සිට අකුරණ ප්‍රදේශයට අනාරක්ෂිතව කුඩා ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ ගව මස් කිලෝ 500 ක් අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලීසිය පවසයි. 01 July 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025