(විජේරත්න රත්නායක)
විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකු ලෙස පෙනී සිටිමින් හෝටල්වල දින ගණන් නැවතී සිට හෝටල් බිල් නොගෙවා මඟහැර සිටි බව කියන විවිධ වැඩසටහන්වල නිවේදන කටයුතු කරන පුද්ගලයෙක් ජුලි 5 වැනි දා තෙක් රිමාන්ඩ් කිරිමට මහියංගන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් කෙරුණේ වලකණුහේන, වඩුවැලිපිටිය, උතුරු කහදූව යන ලිපිනයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු මහියංගන ප්‍රදේශයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකු ලෙස පෙනී සිටිමින් එම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන රුපියල් 86000 ක් පමණ වූ එම හෝටලයේ බිල නොගෙවා පලාගොස් ඉන් පසුව ඇල්ල ප්‍රදේශයේ හෝටලයක ද නවාතැන් ගෙන සිට එම හෝටලයටද රුපියල් 20000 පමණ බිලක් නොගෙවා පලාගොස් ඇති බව එම හෝටල් හිමියන් පොලීසිවලට කළ පැමිණිලිවල සඳහන් කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
441
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
246
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සරසවි ඇදුරෙකු ලෙසින් හෝටල්වලට ගිහින් පොලු තියලා