බිඟුන් මේනක ගමගේ
ගං ඉවුරු සුරකිමින් පරිසර හිතකාමී ලෙස වැලි කැපීමෙහි නිරත වන්නන්ට සම්මාන ප්‍රදානය කරන්නේ යැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.
පරිසර හිතකාමී ලෙස වැලි කැපීම සඳහා තම කාර්යාංශය මගින් හඳුන්වා දුන් හරිත වැලි තොටුපොළ සංකල්පය යටතේ මෙම සම්මාන ප්‍රදානය සිදු කරන්නේ යැයි ද ඊට අනුගත නොවන්නන්ට නීතිමය පියවර ගන්නේ යැයි ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා පවසයි.
හරිත වැලි තොටුපළ සංකල්පය මධ්‍යම පරිසර අධිකාරිය මගින් අධීක්ෂණය වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd