IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මීගොඩ හේනවත්තෙන් කතකගේ මළ සිරුරක්


 
 
(කේ බුද්ධික කුමාරසිරි)
 
මීගොඩ හේනවත්ත විහාරමාවත ප‍්‍රදේශයේ නිවසක් ඉදිරිපිට තිබී මොට ආයුධයකින් හිසට සිදුකළ ප‍්‍රහාරයකින් ඝාතනය කර ඇති බවට සැක කළ හැකි කාන්තාවකගේ මළ සිරුරක් අද (2) හමු වූ බව මීගොඩ පොලිසිය පවසයි.


ඝාතනයට ලක්වී ඇති කාන්තාව තම මව සමඟ නිවසේ පදිංචිව සිට ඇති අතර අද (2) ලැබුණු දුරකථන ඇමතුමකට අනුව නිවසින් පිටතට පැමිණි අවස්ථාවේ දී මොට ආයුධයක් හෝ මුගුරක් වැනි ආයුධයකින් හිසට සිදු කළ ප‍්‍රහාරයකින් මෙම කාන්තාව ඝාතනය කර ඇතැයි මුලික විමර්ශන වලින් අනාවරණය වී ඇත.


මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ මිගොඩ හේනවත්ත විහාරමාවත පදිංචිව සිටි මාලා පි‍්‍රයානි නමැති 51 හැවිරිදි දෙදරු මවකි.
 
 



අදහස් (0)

මීගොඩ හේනවත්තෙන් කතකගේ මළ සිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 441 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 246 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site