ගාල්ලේ ව්‍යාපාරිකයකුගේ ගෙයක් කොල්ල කෑ අයෙක් අත්අඩංගුවට
ගාල්ල වටරැක සෝභිත මාවතේ ව්‍යාපාරිකයකුගේ නිවසක් නිවැසියන් බැහැරට ගොස් සිටියදී බිඳ රුපියල් 48,000ක් වටිනා පෞරාණික පිත්තල භාණ්ඩ සොරා ගත් හෙරොයින් පානයට ඇබ්බැහිවුවෙකු අද (24) රාත්‍රී සැකපිට බෝපේදී අත්අඩංගුවට ගත් බව පෝද්දල පොලීසිය කියයි.