(සුජිත් හෙවාජුලිගේ)
පසුගිය වසරේදී රට පුරා විවිධ අනතුරු 37888 ක් සිදුවී ඇතැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම කාර්යසාධක වාර්තාවේ සඳහන් වේ.
මින් අනතුරු 2922 ක් මාරක රිය අනතුරු වේ.
මෙයට අමතරව බරපතළ රිය අනතුරු 8302 ක්ද සුළු තුවාල අනතුරු 13072 ක් හා දේපළ හානි අනතුරු 13072 ක්ද ගිය වසරේදී වාර්තාවී තිබී ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd