ඉනාමළුව රක්ෂිතයේ ගොඩකිරල ගස් කැපු වන නිලධාරීන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට
දඹුල්ල ඉනාමළුව රජයේ රක්ෂිතයේ තිබූ ගොඩ කිරල ගස් තුනක් කපා දැව කඳන් ටැක්ටරට ප්රවාහනය කරමින් සිටි වන නිලධාරීයකු, සුළු සේවකයකු සහ සිවිල් පුද්ගලයෙකු ට්රැක්ටර් රථයක් දඹුල්ල ඇටවරාහේන ප්රදේශයේදී සැකපිට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ .