( අමදෝරු අමරජීව)
නැගෙනහිර විශ්ව විද්‍යාලයට අයත් ත්‍රිකුණාමලයේ පිහිටි සන්නිවේදන හා ව්‍යාපාර කලමණාකරන පීඨයට 2016/17අධ්‍යන වර්ෂය සදහා කල්දැමු සිසුන් ලියපදිංචි කිරිම ලබන ජුනි 25දින සදහා එම පීඨය තුළදි සිදු කරන බව මණ්ඩපාධිපති ආචාර්ය පි.කනක සිංහම් මහතා පැවසිය.
එම පීඨයේ සිසුන් දියත්කල පංති වර්ජනයක් සැලකිල්ලට ගෙන නවක සිසුන් ලියාපදිංචි කිරිම කල්දමා තිබු අතර එය කලින් තිබුණේ ජුනි 05 දිනය.
නවක සිසුන් ලියාපදිංචි කිරිම ඇතුලත්කර ගැනිම සදහා කලින් එවා ඇති ලිපියේ උපදෙස් අනුව ජුනි 25දා සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd