(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර නගරයට පැමිණෙන තරුණයන් පොළඹවා ගැනීමට විදී සංචාරය කළ සම්බාහන ආයතන කිහිපයක සේවය කළ කතුන් 14 දෙනෙකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර, කැගල්ල, පුත්තලම, තඹුත්තේගම, මීගමුව, පොලොන්නරුව, ගිරිතලේ සහ කොළඹ යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 24ත් 55ත් අතර වියේ පසුවන්නියෝ වෙති.
අනුරාධපුර නගරයේ සම්බාහන ආයතන වලට පැමිණෙන පිරිස අඩුවීම නිසා ඒවායේ සේවය කරන කාන්තාවන් මෙලෙස නගරයට පැමිණෙන තරුණයන් පොළබවා ගැනීමට විදී සරනා බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගනු ලැබු මෙම කාන්තාවන් අද (20) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd