රාත්රී මුර සංචාරයේ යෙදුණ උප පොලිස් පරීක්ෂකට පිහි පාරක්
ජංගම පොලිස් මුර සංචාරයේ යෙදුණු හගුරන්කෙත පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට ඊයේ (12) රත්රියේ රිකිල්ලගස්කඩ නගරයේදි හගුරන්කෙත ප්රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරයෙකුගේ මාමා කෙනෙකු එල්ල කළ පිහි පහරකින් තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයා මහනුවර මහ රෝහලට ඇතුළු කර තිබේ.