IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පුල්ලුමලෛ ජල නිෂ්පාදනාගාරය වසන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්

ජවුෆර් ඛාන්

 

මඩකලපුව පුල්ලුමලෛහි ඉදිවෙමින් පවතින ජල නිෂ්පාදනාගාරය වසාදමන ලෙස  ඉල්ලා අද (13) මඩකලපුවේ උද්ඝෝෂණයක් හා විරෝධතා රැළියක්ද ඇරඹුහ.
 
මඩකලපුව  දිසා සෞඛ්‍ය කාර්යාලය ඉදිරිපිට ආරම්භ වු විරෝධතා රැළිය ගාන්ධි උද්‍යානය අසලට පැමිණ ඔරලෝසු කණුව ඉදිරිපිට උද්ඝෝෂණය පැවැත්විණි.
 
ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් සහභාගී වුහ.  

මඩකලපුව  දිසා මහ ලේකම් වෙත සංදේශයක් ද බාර දීම මෙහිදී සිදුවිය .


 



අදහස් (0)

පුල්ලුමලෛ ජල නිෂ්පාදනාගාරය වසන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site