(ඩබ්ලිව්.ඒ. අසේල)
දෙල්තොට කන්දෙතැන්න වැවේ තිබූ නාඳුනන කාන්තා මළ සිරුරක් අද (15) දහවල් ප්‍රදේශවාසින්ට හමුවී තිබේ.
මියගිය කාන්තාව අවුරුදු පණහක් පමණ වන කාන්තාවකි.ඇය කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැත.
මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර ගම්පොල කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරික්ෂණ නිලධාරින් විසින් මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd