IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ගාල්ල නගරයට ඇවිදීමේ මංතීරුවක්

සිරංගිකා ලොකුකරවිට

ලෝක බැංකු ණය ආධාර මත ක්‍රියාත්මක වන උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතියේ එක් අංගයක් ලෙස ගාල්ල නගරය වටා දිවෙන ඇවිදීමේ මංතීරුව හෙවත් සමුද්‍ර පියවර (Ocean path way) සකස් කිරීමේ ආරම්භක උත්සවය අද (12) ගාල්ල වෙරළ උද්‍යානය අසලදී පැවැත්විණි. 

ගාල්ල නගරාධිපති ප්‍රියන්ත ජී. සහබන්දු මහතා ඇතුළු නාගරික මන්ත්‍රීවරු පිරිසක් මේ සඳහා සහභාගි වූහ. මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මකවේ.

 

 

 

 

 



අදහස් (1)

ගාල්ල නගරයට ඇවිදීමේ මංතීරුවක්

lankan Wednesday, 13 June 2018 04:40 AM

අපොයි මෙහෙමත් දේශපාලකයෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31668 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14128 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11109 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 187 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site