IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


පරන පොල්කිරි ටින් විකුණන්න ගිය සැකකරුට දඩ

ටෝනි කරු‍ණානායක 
 
මිනුවන්ගොඩ, කටුවැල්ලේගම කම්හලකින් සොයාගත් මනුෂ්‍ය  පරිභොජනයට නුසුදුසු පොල් කිරි ටින් 1000 ක් විනාශ කිරීමට නියෝග කළ මිනුවන්ගොඩ  මහේස්ත්‍රාත්  ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය ඒවා ගබඩාකරගෙන සිටි සැකකරුට රුපියල් 5000 ක දඬයක්  ද නියම කළාය.
 

ලේබලයක් නොමැතිව විකිණිමට සුදනම් කර තිබූ වතුර බොතල් 876ක් ද  එම ගබඩාවේ තිබී සොයා ගත් අතර එම චෝදනාවට සැකකරුට රුපියල් 2000 ක දඬයක් නියම කැරිණි.
 
මෙලෙස දඩ නියම වුයේ   රණතුංග අරච්චිලාගේ රුවන් අසේල නම් පුද්ගලයකුටය.
 
මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු කල්ඉකුත් වූ  ටින් කරන ලද පොල් කිරි මිනුවන්ගොඩ කටුවැල්ලේගම ,මහයායවත්ත, පිහිටි කර්මාන්ත ශාලාවකට රැගෙනවිත්  ඒවායේ ඇසුරුම්වල  සඳහන්   කල් ඉකුත් වීමේ දිනය විකෘති කර පරිභෝගිකයන්ට වීකිණිමේ ජාවාරමක්  ගෙන ලැබුණු තොරතුරු අනුව මෙම වැටලීම කර ඇත.
 
දාගොන්න මහජන සෞඛ්‍ය පරිකෂක සී.එස්. අමරදාස මහතා අධිකරණය හමුවේ විත්තිකරුට විරුද්ධව නඩු පවරා තිබුණි.
 



අදහස් (0)

පරන පොල්කිරි ටින් විකුණන්න ගිය සැකකරුට දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31687 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14153 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11122 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 195 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 310 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site