( නිශාන්ත කුමාර)
උණු තේ කෝප්පයක් සිරුරේ හැළිමෙන් බරපතල තුවාල ලැබු වයස අවුරුදු එක හමාරක දැරියක් අද (04 ) උදෑසන මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධියෙන් රෝහල් ගත කර ඇත්තේ ඌරු පිටිය කැටවත්ත පදිංචි රශ්මි ප්‍රබෝධී නැමැති දැරියකි.
දැරියගේ මව විසින් රැගෙන විත් මේසයක් මත තබා තිබූ තේ කෝප්පයක් පෙරැළි ගොස් දැරියගේ සිරුරේ හැලීමෙන් අනතුර සිදුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd