IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


පිච්චමල් පුජාවට පැමිණි බැතිමතුන්ගේ මුදල් සොරාගත් තිදෙනෙක් කොටු වෙති

(දයාරත්න ඇඹෝගම)


ශ්‍රි මහ බෝධින් වහන්සේ අභියස පැවති පිච්චමල් පුජාවට සහභාගිවු සැදැහැවතුන්ගේ මුදල් සොරාගත් ගැට කපන්නන් තිදෙනෙකු අද (08) අලුයම අත් අඩංගුවට ගත් බව උඩමලුව පොලිසිය කියයි.


මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ තඹුත්තේගම සහ වැල්ලම්පිටියේ පදිංචි තිදෙනෙකි.


බැතිමතුන් අතර තෙරෙපෙමින් ඔවුන්ගේ මුදල් පසුම්බි සොරා ගනිමින් සිටියදි සිවිල් ඇදුමින් සැරසි සිටි පොලිස් නිලධාරින් විසින් මොවුන් අත් අඩංගුවට ගෙන තිබුණි.


බැතිමතුන් ගෙන් මෙසේ මොරාගනු ලැබු රුපියල් විසිපන් දහසක මුදලක් සහ ජංගම දුරකථනයක්ද සැකකරුවන් ළඟ තිබි පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.



අදහස් (0)

පිච්චමල් පුජාවට පැමිණි බැතිමතුන්ගේ මුදල් සොරාගත් තිදෙනෙක් කොටු වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31698 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14162 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11124 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1126 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 312 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site