(නිශාන්ත කුමාර)
බදුල්ල මහියංගන මාර්ගයේ ගමන් ගත් ත්‍රී රෝද රථයක් එම මාර්ගයේ කරමැටිය ප්‍රදේශයේදී අද (05) දහවල් 11.30 ට පමණ මාර්ගයෙන් ඉවතට පැන පෙරළියාමෙන් එහි ගමන් ගත් එකම පවුලක මව පියා සහ වයස අවුරුදු හයක දරුවෙකු තුවාල ලබා මීගහකිවුල රෝහලටත් අනතුරුව බදුල්ල මහ රෝහලටත් ඇතුළු කර ඇතැයි පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලබා ඇත්තේ මීගහකිවුල කරමැටිය ප්‍රදේශයේ පිරිසකි.
කිසියම් අවශයතාවක් සඳහා මීහකිවුල නගරය වෙත එමින් සිටියදී ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයේ සුනඛයෙකු හැපීමෙන් අනතුර සිදුව ඇත.
අනතුරින් ත්‍රී රෝද රථයටද දැඩි අලාබ හානි සිදුව ඇත.කන්දකැටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd