ශාන්ත රත්නායක
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස මේජර් ජනරාල් නිර්මාල් කොස්වත්ත මහතා අද (6) උදෑසන 8.30 ට යෙදුණු සුභ මොහොතින් බම්බලපිටිය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දී වැඩ භාර ගත්තේය.
එයට නිර්මාල් කොස්වත්ත මහතාගේ මව හා යුද හමුදාවේ කාන්තා බළකායේ ලුතිනන් කර්නල් මන්ත්‍රී කොස්වත්ත මහත්මිය හා දියණිය කවීෂා කොස්වත්ත ඇතුළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් මේ අවස්ථාවට සහභාගී වුහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd