(මොහොමඩ් බුහාර්ඩින්)
දඹුල්ල කුරුණෑගල මාර්ගයේ ගලේවෙල නගරයේ දී බස් රථයක් හැරවීමට උත්සහ කළ විටදී මාර්ගයේ ධාවනය වෙමින් තිබු ගොයම් කැපීමට යොදා ගන්නා වෙස්ටර් යන්ත‍්‍රයක් ලොරි රථයක ගැටී බස් රියදුරු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.
කොළඹ සිට පොලොන්නරුව ප‍්‍රදේශයේ ප‍්‍රදර්ශනාගාරයකට රැගෙන යමින් තිබු අලූත්ම වෙස්ටර් යන්ත‍්‍රයක් රැගත් ලොරි රථය මාතලේ සිට ගලේවෙලට පැමිණ බස් රථයක් මගින් බස්සවා හැරවීමට උත්සාහ කළ විටදී මෙම අනතුර සිදු වී තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd