ක.ග කරුණාරත්න
ගවයින් සෙවීම් සඳහා පොලොන්නරුව කදුරුවෙල ගල්ලෑල්ල ප්‍රදේශයේ පිහිටි රක්ෂිත කැලෑවට ගිය පුද්ගලයෙකු අද (06) වන අලි ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කදුරුවෙල ගල්ලෑල්ල අංක 159 ලිපිනයේ පදිංචිව සිටි මොහොමඩ් මුස්තාපා නැමැති 56 හැවිරිදි දස දරු පියෙකි. මෙම පුද්ගලයා ජීවිකාව ලෙස කුලියට හරකුන් බැලීම් සිදුකර ඇති බවද පොලිසිය සිදුකළ බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මේ පුද්ගලයා හරකුන් සෙවීම් සඳහා ගොස් ඇත්තේ පොලොන්නරුව ප්‍රාදේශීය සභාව මගින් දිනපතා කැලිකසල බැහැර කරන ස්ථානයට නුදුරු වන අලි බහුලව ගැවසෙන ප්‍රදේශයකට බවද හෙළිවී ඇති අතර පොලොන්නරුව පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
438
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගවයින් සොයන්න ගිය පුද්ගලයා අලි ප්‍රහාරයෙන් මරුට