(ප්‍රියානි මංගලිකා)
බිංගිරිය විහාර රක්ෂිතයේ සිටි තිත් මුවෙකු මරා මස් රැගෙන යමින් සිටි සැකකරුවෙකුට හෙට්ටිපොල මහේස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ෆි මහත්මිය විසින් රුපියල් ලක්ෂයක දඬමුදලක් නියම කලාය.
වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂිත පනත යටතේ ආරක්ෂිත සතෙකු වන තිත් මුවෙකු මැරීම සහ තිත් මුවකුගේ මස් කිලෝ 52 ක් සන්තකයේ තබා ගැනීම යන චෝදනා දෙකට මෙම දඬ මුදල නියම කෙරිනි.
වැටලීමේදී පැනගිය සැකකරුවන් දෙදෙනා සොයා පරීක්ෂණ සිදුකරන බව හලාවත පොලීසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd