IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දික්කැලේ රක්ෂිතයේ වල්ලපට්ටා කැපු තිදෙනෙක් අත්අඩංගුවට

 (හේමලතා ඞී හේවගේ  )                                                                

පන්නල දික්කැලේ රජයේ රක්ෂිතයේ වල්ලපට්ටා කපමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු වල්ලපට්ටා කිලෝ ග‍්‍රෑම් 23ක්,  කියතක්, මන්නා පිහියක් ඇතුඵ කැපීමට යොදාගත් උපකරණද සමඟ අත් අඩගුවට ගත් බව පන්නල පොලීසිය කියයි .


පොලිස් බුද්ධි අංශයට ලැබුණ තොරතුරකට අනුව  ඊයේ (04)  වැනිදා අත් අඩංගුවට ගත් සැකකරුවන් අවිස්සාවේල්ල සහ ඇහැලියගොඩ යන ප‍්‍රදේශවල පදිංචි අවුරුදු 29,  32,  36,  වයස් වල අය බවත් ඔවුන් කපන ලද වල්පට්ටා ඇහැලියගොඩ ප‍්‍රදේශයට රැගෙන ගොස් විදේශගත කිරීමේ ජාවාරමක නිරත ඇතිබවට පොලීසිය සැකපළ කරසිටී.                                                                                                          
මොවුන්ගෙන් එක් අයෙක් මීට පෙරද කඵතර ප‍්‍රදේශයේදී වල්ලාපට්ට කැපීමේ  සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ නියම කළ දඩයකට යටත්ව  ඇති බවත් කරනලද පරීක්ෂණ වලදී අනාවරණයවී ඇති බවද පොලීසිය පවසයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් සමඟ  නඩු භාණ්ඩ අද 05 කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත  ඉදිරිපත් කිරීමට නියමිතයි.            



අදහස් (0)

දික්කැලේ රක්ෂිතයේ වල්ලපට්ටා කැපු තිදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 438 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site