පාස්කු ප්රහාරයෙන් විපතට ලක්වූ පවුල් 6කට නිවාස
පාස්කු ප්රහාරයෙන් විපතට පත්, කුලී නිවාසයන්හි දිවි ගෙවන පවුල් 6ක සාමාජිකයින් සඳහා ගණේමුල්ල, බොල්ලත ප්රදේශයේ ඉදිකළ නිවාස ප්රදානය කිරීමේ අවස්ථාවක් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන්ගේ ප්රධානත්වයෙන් සිදුකෙරිණි.