


(ළහිරු හර්ෂණ )
සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායකයින්ගේ සංගමය අද (03) කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසළ සිට ලෝටස් පාර ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පා ගමනින් පැමිණ අනතුරුව උද්ඝෝෂණ සඳහා වෙන් කෙරුණු ස්ථානයේදී සිය විරෝධතාව පළ කළහ.
අඛණ්ඩව වසර 3 ක සේවයේ නියුතු සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ ක්ෂේත්‍ර ඩෙංගු මර්ධන සහයක තනතුර ස්ථීර කරදෙන ලෙස ඉල්ලා ඔවුහු මෙලෙස උද්ඝෝෂණයේ නියැලී සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd