
(ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)
මස්කෙළිය, මෝකා තේ වතුයායේ වතු කම්කරුවන් පිරිසකට බඹර ඇනීමෙන් 13 දෙනෙකු තුවාල ලබා අද (2) මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
බඹරු ඇනීමෙන් තුවාල ලැබූ 10 දෙනෙක් රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගිය බවත්, බරපතල තත්වයේ පසුවූ කාන්තාවන් දෙදෙනෙකු හා එක් කම්කරුවකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරු පැවසූහ.
හින්දු කෝවිලේ පූජාව පැවැත්වීමෙන් පසුව තේ දළු නෙලීම සඳහා ගමන් කරමින් සිටි තමන්ට ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී පහර දුන් බව නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවෝ පවසති.
2025 දෙසැම්බර් මස 30
162
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
785
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බඹරු ඇනීමෙන් වතු කම්කරුවෝ 13 ක් තුවාල ලබති