
(සුමතිපාල දීයගහගේ)
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යුරී.බී මැටරි මහතා අද (02) ගාල්ල ලබුදූවේ පිහිටි දක්ෂිණපායේදී දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා හමුවී සුහද සාකච්චාවක නිරතවිය.
එහිදී දකුණු පළාත තුළ සංචාරක කර්මාන්තය දියුණු කිරීම , කසල කළමනාකරණය කිරීම , කෘෂි කර්මාන්තය හා කර්මාන්ත ප්‍රවර්ධනය සහ ප්‍රාථමික අධ්‍යාපනය දියුණු කිරීම යන කරුණු පිළිබඳ සාකච්ඡා කෙරිණි.
සාකච්ඡාව අවසානයේදී දෙදෙනා අතර සමරු තිළිණ හුවමාරු කරගැනීමක්ද සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෑග්ගක් හොයාගන්නම තිබුනේ නැතිද... මේ යක්කු ඉන්න වෙස්මුහුනුම දෙන්නේ. සුද්දෝ හිතනවා ඇති යක්ෂයෝම තමයි කියලා. මෙරට ගැන බොහොම ලස්සන ආරංචි එහෙමත් ඒගොල්ලන්ට දැනගන්න ලැබෙනවා ඇතිනේ.