
( ජයමාල් චන්ද්‍රසිරි)
වසරක පුහුණුව කල් නොදමා වහා ස්ථිර කරන ලෙස ඉල්ලා ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ පිරිසක් අද කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවක නියැලිණි.
එහිදී ඔවුන් කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ගමන් අරඹා ගාලුමුවදොර උද්ඝෝෂණය කළ හැකි ස්ථානයට පැමිණ සාමකාමී උද්ඝෝෂණයක නියැලුණ අයුරු ඡායාරූපයන්හි දැක්වෙයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd