
(ඩී.ජී.සුගතපාල)
ඇල්ලඉහළ මාගෙදර ප්‍රදේශයේදී බෙහෙත් කොටන තුවක්කු දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (01) රාත්‍රී අත්අඩංගුවට ගත බව යක්කලමුල්ල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි සහ 40 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.
සැකකරුවන්ට සතුන් දඩයම් කරන පුද්ගලයින් බව අනාවරණයවී ඇති බවද පොලිසිය පවසයි.
ගිනිඅවි සහ සැකකරුවන් හෙට (02) ගාල්ල මාහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd