නාත්තන්ඩිය ප්‍රා. සභාවෙන් ගෙනා කුණු බෝතලේගම කුඹුරුවලට ගසාගෙන යයි
දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් බෝතලේගම පාසල් මාවතේ පිහිටි පෞද්ගලික ඉඩමකට එම ඉඩමේ හිමිකරු විසින් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවෙන් එකතුකරනලද ඝණ අපද්‍රව්‍ය ඇතුළු කැලිකසළ රැගෙනවිත් මුදාහැරීමෙන්, ඒවා ජලයට මුසුවී අවට කුඹුරුවලටගලා යෑම නිසා එම කුඹුරු වගාකිරීමට නොහැකි තත්වයක් උදාවී ඇති බව කුඹුරු ඉඩම් හිමියෝ පවසති.