(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීරිගම ආසන සංවිධායක සුනේත්‍රා සමරකෝන් මහත්මිය මීරිගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී පදවියෙන් ඉල්ලා අස් වන බව ලිපියක් මඟින් දන්වා ඇතැයි, ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් නන්ද සිරි රනතුංග මහතා මාසික රැස්වීමේදී අද(8) දැනුම් දුන්නේය.
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සුනේත්‍රා සමරකෝන් මහත්මිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක ලෙස නම් කරනු ලැබ සිටියාය.
සමරකෝන් මහත්මිය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේ ජන බල පක්ෂයේ අපේක්ෂිකාවක ලෙස ගම්පහ දිස්ත්‍රික්කයට තරග කළාය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මීරිගම ශ්‍රීලනිප සංවිධායකවරිය මන්ත්‍රී ධුරයෙන් අස්වෙයි