(සුමතිපාල දීයගහගේ)
අහංගම ගොවියාපාන ඇලේ පාවෙමින් තිබු නාඳුනන මළ සිරුරක් අද ( 07) හමුවූ බව අහංගම පොලිසිය පවසයි.
වයස අවුරුදු 50 ක් වන මෙම පුද්ගලයා කහ පැහැති බතික් සරමක් ඇඳ සිටින අතර ඇති අතර උඩුකය නිරාවරණය වී ඇත.
දුම්රිය මාර්ගයේ පයින් යන විට දුම්රියක හැපි මරුමුවට පත්ව ඇළට විසිවන්නට ඇති බවට ගම්වැසියෝ සැකකරති. එසේ නැතහොත් කිසිවෙකු විසින් මොහු ඝාතනය කොට මෙම ස්ථානයට ගෙනවිත් ඇති බවටද ඇති සැකයක් මත පරීක්ෂණ පවත්වන බව පොලීසිය කියයි.
අහංගම පොලිසිය මේ පිළිබද පරික්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd