
අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කළ ශ්‍රී ලංකා ටෙලිකොම් ණය අය කිරීමේ නිලධාරීන්ගේ එකමුතුව අද(02) කොළඹදී උද්ඝෝෂණයක නියැලිණි.
එහිදී විරෝධතාකරුවෝ කම්කරු කොමසාරිස්වරයා ලබාදුන් නියෝගයට අනුව අධිකරණ තහවුරු කළ වරප්‍රසාද ක්‍රියාත්මක කර අහිමි කළ සේවය යළි ලබා දෙන්නැයි කියමින් ඔවුහු උද්ඝෝෂණයේ නියැලුණහ.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd