IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ලක්ෂ 5 ක මත්පැන් සමඟ අයෙක් අල්ලයි

( බිමල් ශ්‍යාමන්  ජයසිංහ) 
 
තලවතුගොඩ වැලිපාර ප්‍රදේශයේ නිවසක නීති විරෝධී අයුරින් මත්පැන් හලක්  පවත්වාගෙන ගිය පුද්ගලයෙක්  රුපියල් ලක්ෂ 5 කට ආසන්න වටිනා මත්පැන් බෝතල් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි 
 
අත්අඩංගුවටගත් සැකකරු දෘශ්‍යාබාධිත පුද්ගලයෙක් බව පොලීසිය කියයි 
 
සැකකරු සමඟ විවිධ ප්‍රමාණවලින් යුත් මත්පැන් බෝතල් තුන්සියයක් පමණ පොලිස් බාරයට ගෙන ඇත  වෙළඳපොලේ ඒ මිලට වඩා වැඩි මිලට විකිණීම සඳහා සැකකරු මෙම මත්පැන් බෝතල් ගබඩා කරගෙන තිබී ඇති බව පොලිසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත 
 



අදහස් (0)

ලක්ෂ 5 ක මත්පැන් සමඟ අයෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site