IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අගිල් දැව තොගයක් සමඟ දෙදෙනක් අත්අඩංගුවට

(අශෝක තිලකරත්න)
 
යාල වනරක්ෂිතයෙන් කපා ගත් අගිල් දැව තොගයක් අත් ට්‍රැක්ටර් දෙකකින් ප්‍රවාහනය කරමින් සිටි  පුද්ගලයින් දෙදෙනෙකු  ඔසුවින්නේ දී  අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම  පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට පත්  සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් පසු එක් සැකකරුවෙකුගේ නිවස පිටුපස කැලයේ සඟවා තිබූ තවත් අගිල්දැව තොගයක් ද සොයා ගැනීමට  හැකිවූ බව පොලිසිය පවසයි.
 
මෙම සැකකරුවන් දෙදෙනා අද (1) තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය  වෙත ඉදිරිපත් කිරීමට  නියමිතය.
 
සුවඳ විලවුන් සහ හඳුන්කූරු නිෂ්පාදනය කිරීම සඳහා මෙම අගිල් ශාකය යොදා ගන්නා බැවින් යාල රක්ෂිතයේ මහා පරිමාණයෙන් මෙම දැව සංහාරය සිදුවන බවද වාර්තාවේ.
  
 



අදහස් (0)

අගිල් දැව තොගයක් සමඟ දෙදෙනක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site