කැබ් අනතරින් එකක් මරුට තුනක් රෝහලට
යාපනය - පේදුරුතුඩුව , තුම්පලේ පුල්ලයාර් කෝවිල අසල අතුරු මාර්ගයක ගමන්ගත් කැබ්රථයක් පෙරේදා(10) රාත්රියේ මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් පුද්ගලයකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇතැයි පේදුරුතුඩුව පොලිසිය පවසයි.