කුඹුක්ගැටේ වැටලීම් වලින් ලක්ෂ 25 ක ආදායමක්
කුඹක්ගැටේ පොලිස් වසම තුළ ගෙවුණු මාස 6 ක කාලයක දී කළ මත්ද්‍රව්‍ය වැටලීම් වලින් පමණක් රජයට රුපියල් විසිපන්ලක්ෂ හැත්තෑපන්දහසක (2,575,000) මුදලක් උපයා දුන් බව කුඹුක්ගැටේ පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත ගමගේ මහතා පවසයි.