අප්සරා යෝසිත් විජේසූරිය)
පසුගිය වසරේ රත්නපුර මහ සමන් දේවාල පෙරහැර අවස්ථාවේදී අලියකු නොසන්සුන් වන ආකාරයට හා බීමත්ව රාජකාරියේ යෙදුණැයි එහි ඇත් ගොව්වකුට මාස හයක බරපතළ වැඩසහිත වසර 10කට අත්හිටවූ සිර දඩුවමක් සහ රුපියල් 3000ක දඩ මුදලක් ගෙවීමට රත්නපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සාලිය චන්න අභයරත්න මහතා නියෝග කළේය.
එම අවස්ථාවේ දී අලියා ප‍්‍රකෝපකරවමින් මනුෂ්‍ය ජීවතවලට අන්තරායකාරීව අලියා හසුරුවා ඇති බව රත්නපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා අධිකරණය වෙත දැනුම් දී තිබුණි.
ඉන් ජනතාව භීතියට සහ පීඩනයට පත් වූ බවද අධිකරණයට කරුණු දක්වා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd