(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
කඳපොළ පොලිස් වසමට අයත් පාක් තේ වතුයායේ 16 හැවිරිදි තරුණියක පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කළ සැකකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පොලීසියට බල කරමින් කඳපොල තේ වත්තේ කම්කරුවන් පිරිසක් කඳපොළ නගරයේදී අද (21) උද්ඝෝෂණයක් කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd