IMG-LOGO

ඇල්පිටියේ කඩයක් ගිනිතබති

(චන්ද්‍රසිරි ගුණසේකර )

ඇල්පිටිය නගරයේ පිහිටි කඩ සාප්පුවකට අද (21) අලුයම කිසියම් පිරිසක් විසින් ගිනි  තබා ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
 
මෙම ගීනි තැබීම සදහා පුද්ගලයින් තිදෙනකු පැමිණ ඇති බවට සි.සි.ටි.වී. කැමරා දර්ශනවලින් තහවුරු වී ඇති බවත් කඩ සාප්පුවේ ඉදිරිපස දොරෙන් බටයක් ඇතුලට දමා ඒ මගින් පෙට්ට්‍රල් ඇතුළු කර ගිනි තබා ඇති බවට මෙම දර්ශනවලින් තහවුරු වන බවත්  පොලිසිය කියයි.
 
අද අලුයම 2.00ට පමණ මෙම ගිනි තැබීම සිදුව ඇති අතර අසල බැංකුවක ආරක්ෂක නිලධාරියකු මෙය දැක පොලිසියට දැන්වීමෙන් පසු පොලිසිය පැමිණ කඩයේ දොරවල් කඩා ගින්න නිවා දමා ඇත.  



අදහස් (0)

ඇල්පිටියේ කඩයක් ගිනිතබති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 117 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site