(ජුඩ් සමන්ත)
තොඩුවාව - මාදම්පේ මාර්ගයේ ලුණුඔය පාලමේ යතුරු පැදියක් ගැටීමෙන් අනතුරුව එම යතුරු පැදිකරු ලුණුඔයට වැටී මිය ගොස් ඇතැයි මාරවිල පොලීසිය කියයි.

යතුරු පැදිය පාලමේ ආරක්ෂිත වැටේ ගැටී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.