දක්ෂිණ අන්තර් ජාතික පොත් ප්රදර්ශනය 15 වැනි දා ඇරැඹෙයි
දකුණු පළාත් සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කරනු ලබන දක්ෂිණ අන්තර් ජාතික පොත් ප්රදර්ශනය මේ මස 15, 16, 17, සහ 18 යන දිනයන්හි පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා ගාල්ල නගර ශාලාවේදී පැවැත්වීමට නියමිත ය.