(සුසිල් ප්‍රියන්ත, හේමන්ත ද සිල්වා )
පවතින ගුරු හිඟයට විරෝධය පා බලපිටිය රේවත විදුහලේ ඉගෙනුම ලබන සිසු දරුවන්ගේ දෙමාපියෝ අද (19) දරුවන් පාසල් නොඑහු.
දරුවන් වෙනුවට පාසලට පැමිණි දෙමාපියෝ රේවත විදුහලට අවශ්‍ය ගුරුවරුන් ලබාදෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූහ.
මේ විදුහලට ගුරුවරුන් 39ක් හිඟ බවත් මේ පවතින මේ ගුරු හිඟය නිසා සිය දරුවන්ට නිසි අධ්‍යාපනයක් නොලැබෙන බවද ඔවුහු කියති .


ජායාරූප - සුසිල් ප්‍රියන්ත


ජායාරූප - දිපාල් ද සිල්වා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd