පානදුර පරණ ගාලු පාරේ ඩෙංගු තොටිලි
පානදුර පරණ ගාලු පාරේ මීටර් 500ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අසාර්ථක වී ඇති බවත් ඒ සඳහා ඉදිකළ කාණු පද්ධතියේ තැන තැන ජලය එකතු වී මදුරු කීටයන් ඇතිවීම හේතුවෙන් ප්‍රදේශය පුරා ඩෙංගු පැතිර යාමේ අවදානමක් ඇති බවත් ප්රදේශවාසිහු කියති.
2014 වර්ෂයේ රුපියල් 1,615,810,000.00 ක ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය අරඹා ඇත.