(ඉන්දික අරුණ කුමාර)
මහනුවර - යාපනය ඒ නවය මාර්ගයේ නාලන්ද ප‍්‍රදේශයේ පිහිටා ඇති නාලන්ද මහ වෙල්යායේ ගො බෝග රැසකට වෛරස් රෝගයක් පැතිර යන බව ගොවීහු පවසති.
පවතින නියං තත්ත්වය හමුවේ වී වගාවෙන් ඈත්ව මෙවර ගොවිහු ගොඩ බෝගවගාවට පෙළඹි සිටිති.
මේ වන විට වගාකර ඇති බෝග අතරින් වට්ටක්කා හා පතෝල වගාවන් වලට වෛරස් තත්ත්වයක් පවතින බව ගොවිහු පවසති.
නිසි පරිදි පලිබෝධ පාලන කටයුතු සිදුකර ඇතත් පවතින රෝගී තත්ත්වය හමුව් සිය වගාවන් හි අස්වනු නෙලිම තෙක් වගාව පවත්වාගෙන යාම ගැටළුකාරි තත්ත්වයක් බව ගොවීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd