(අජිත්ලාල් ශාන්තඋදය)
ආයුර්වේද රෝහල් කළමනාකරණ විද්‍යාපති උපාධිය පිරිනැමීට ලෝකයේ ඇති එකම පශ්චාත් පාඨමාලාවේ හතරවැනි කණ්ඩායමේ පාඨමාලා ආරම්භය පසුගියදා සබරගමු විශ්ව විද්‍යාලය විසින් සිදුකරනු ලැබිණි.
ආයුර්වේද වෛද්‍යවරු සහ වෛද්‍යවරින්ය 42ක් මෙම පශ්චාත් උපාධි සඳහා සුදුසුකම් ලැබ තිබුණි. සබරගමු විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨය සහ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය එක්ව මෙම පාඨමාලාව ක‍්‍රියාත්මක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd