(හේමලතා ඩී හේවගේ)
කුරුණෑගල - මීගමුව අංක 34 මාර්ගයට නව බස් රථයක් ධාවනය සඳහා එක්කිරීම සම්බන්ධයෙන් අද (7) දෙපිරිස අතර පන්නලදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනය නැවතී ඇති බව පන්නල පොලීසිය කියයි.
ජාතික ගමනාගමන කොමිසම් සභාව විසින් අනුමත කර ඇතැයි පැවසෙන නව බස් රථයක් මාර්ගයේ ධාවනය සඳහා යොදවා තිබීම මෙම ආරවුලට මුල්වී ඇති බවද පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙම තණ්හාවක් මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්