( චමිල් රුපසිංහ)
මහනුවර ඩෙංගු රොගීන් වර්තාවීමේ යම් පහළ බැසීමක් පවතින බවත් වර්ෂාව නිසා රෝගීන් වාර්තාවීම වෙනස් විය හැකි බවත් ඩෙංගු රෝගය හේතුවෙන් මහනුවර රෝහලෙන් රෝගීන් 2700ක් පමණ මේ වන විට ප්‍රතිකාර ලබා ඇතැයි ද රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා අද (12) පැවසීය.
රෝගීන් සිව් දෙනෙකු ඩෙංගු නිසා මරණයට පත්ව ඇති බවත් ඔවුන් ප්‍රතිකාර ලැබීමට පැමිණෙන විට රෝගය උත්සන්න වී තිබීම එයට හේතුව බවත් කී රත්නායක මහතා ඉකුත් ජූනි මස රෝගීන් 350 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබා ඇති අතර ජූලි මස මේ වන විට රොගීන් 280ක් රෝහල් ගත වූ බව ද කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd