උණවටුන ඩි.ජී.සුගතපාල
දුම්රිය මගින්ට හිරිහැර වන ආකාරයට හා අනතුරුදායක ලෙස දුම්රිය පාපුවරුවේ ගමන් කිරිමේ චෝදනාවට වරද පිළිගත් දුම්රිය මගියකුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අසංගා හෙට්ටිවත්ත මෙනවිය රුපියල් දෙදහස් පන්සිය විස්සක දඩයක් නිමය කළාය.
මෙසේ දඩ නියමවුයේ බෙන්තොට උයන හේවගේ රාජිත එරංග නමැති පුද්ගලයෙකුටය.
මරදාන සිට මාතර බලා ධාවනයවු ගාලු කුමාරි දුම්රියේ මගින්ට හිරිහැර වන ආකාරයට අනතුරුදායක ලෙස පාපුවරුවේ ගමන් කිරිමේ චෝදනාව යටතේ දුම්රිය ආරක්ෂක නිලධාරින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අලුත් දෙයක් නොවෙයි, මේක හැමදාම වෙන දෙයක්. ඔච්චර ඉඩ තියෙනකොට යන්නෙම පාපුවරුවේ,
ඔය මාලයක් දෙකක් කඩාගන්න යන්න ඇත්තේ, දෙදාස් පන්සීය සුළු දෙයක් නේ