(ප්‍රින්ස් රත්නායක)
මේ දිනවල පවතින දැඩි නියං තත්වය සමඟ බෙලිහුල්ඔය හා බළන්ගොඩ ප්‍රදේශවල ජලමූලාශ්‍ර සිඳීයාමේ අවදානමකට ලක්වී ඇත. මේ හේතුවෙන් පානීය ජල ගැටලුවකට මුහුණ දීමට ජනතාවට සිදුව ඇත.
පානීය ජල අවශ්‍යතා මෙන්ම අනෙකුත් එදිනෙදා ජල අවශ්‍යතාවයන් සපුරා ගැනීමටද නොහැකි තත්වයකට මුහුණදිමට සිදුව තිබේ.
මාස ගණනක සිට පවතින දැඩි නියඟය හා ඉහළ ජලාධාර ප්‍රදේශයන්ට ප්‍රමාණවත් වැසි නොලැබීම හේතුවෙන් මෙවැනි තත්වයක් උද්ගතව ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පෑවිල්ල තදයි බෙලිහුල්ඔය වියැළේ