IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


හොර පීඑච්අයි කෙනෙක් ගැන විමර්ශනයක්

(රංජිත් රාජපක්‍ෂ)

මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරයකු හා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරියකු වශයෙන් පෙනි සිටිමින් හැටන් නගරයේ ආපන ශාලාවල වෙළඳසල් පරික්‍ෂා කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සදහා හැටන් නගර සභාව හා නුවරඑළිය පාරිභෝගික සේවා අධීකාරියේ නිලධාරින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

හැටන් නගරයේ තෝරාගත් වෙළෙඳසල් ආපන ශාලා  කිහිපයකට මෙම සැකකරු ගොස් එහි ඇති අඩුපාඩුකම් ගණනාවක් සම්බන්ධයෙන් රැපියල් 25000ක දඩයක් ගැසිමට සිදුවන බව පවසා එය සමථයකට පත් කර ගැනිමට මුදල් ඉල්ලා ඇතැයි කියැවේ.

එසේ පැමිණි පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කරන ලෙසට වෙළෙඳසල් හිමියන් ඉල්ලා සිටියත් ඔහු හැදුනුම්පතක් ඉදිරිපත් කිරිමට අපොහොසත් වී තීබේ.

එම නිසා වෙළෙඳසල් හිමියන් සැකකරුව ජංගම දුරකථනයකින් ජායාරූපගත කර අදාළ නිලධාරින් දැනුවත් කිරිමට පියවර ගෙන තිබේ.



අදහස් (0)

හොර පීඑච්අයි කෙනෙක් ගැන විමර්ශනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 693 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2361 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site